බිඳ වැටුණු රටක් වසර දෙකක් තුළ ගොඩගත් එකම රට ලංකාවයි

August 10, 2024

රටක බිද වැටුනු ආර්ථිකයක් වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර මට්ටමකට ගෙන ආවේ නම් එය සිදු වූයේ ශ්‍රී ලංකාවේ පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ධීවර ජනතාව නගා සිටුවීම මෙන්ම කෘෂි නවීකරණ වැඩසටහන ද ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියි.

දියවර දිරිය ජාතික ධීව සම්මේලනය අමතමින් ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියි.

දිවයින පුරා සිටින ප්‍රධාන ධීවර සමිති සහ ශාකා සමිති සභාපතිවරුන් ඇතුලු නියොජිත පිරිසක් හමු වූ අවස්ථායේදීයී.

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

t

o

p