ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට

August 4, 2024

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ධීවරයින් සිව් දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙනවිත් ඇති අතර ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි. රුපියල් මිලියන 70 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු කිලිනොච්චිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

කේරළ ගංජා රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කරයි.

t

o

p