ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ තීරණය

July 29, 2024

මෙවර ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් නොකර ප්‍රධාන අපේක්ෂකයන්ගෙන් අයකුට සහාය දෙන බව ඉලංගෙයි තමිල් අරසුකච්චි පසු ගිය සිකුරාදා අනාවරණ කළේය.ඒ අනුව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද කිලිනොච්චියේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින් සඳහන් කළේ සිය පක්ෂය සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධ අවසන් තීන්දුව එළඹෙන අගෝස්තු මස 10 හෝ 11 වැනිදා ගැනීමට නියමිත බවය.

t

o

p