අනුරාධපුරය සහ කන්තලේ අතර භූ කම්පනයක්

July 16, 2024

අද (16) සවස අනුරාධපුර සහ කන්තලේ අතර රික්ටර් මාපකයේ ඒකක 2.7ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා.

t

o

p