සිව්වෙනි වරටත් යුරෝපා පාපන්දු කිරුළ ස්පාඤ්ඤයට

July 15, 2024

2024 යුරෝපා කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කර ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්විය.ස්පාඤ්ඤය යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවය දිනාගැනීමට සමත්වූයේ සිව්වන වරටය.ඒ එංගලන්තය ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි.

t

o

p