මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

June 5, 2024

කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් පිරිපැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

මේ හේතුවෙන් උදෑසන කාර්යාල දුම්රිය සියල්ලටම බාධා එල්ල වී තිබේ.

t

o

p