හෙට වැසෙන පාසල්

June 4, 2024

හෙට (05) දිනයේ රත්නපුර අධ්‍යාපන කළාපයේ සියලුම පාසල් වසා තැබෙන බව සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා මෙම තීරණය දැනුම්දී තිබේ.

එසේම නිවිතිගල අධ්‍යාපන කළාපයේ ඇළපාත, අයගම සහ කලවාන අධ්‍යාපන කොට්ඨාශවලට අයත් සියලුම පාසල් ද හෙට දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ.

එම ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

t

o

p