සිමෙන්ති මිල පහළට

June 3, 2024

සිමෙන්ති කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රුපියල් 150 කින් අඩු කළ බව සිමෙන්ති සමාගම් පවසයි.

එම මිල අඩු කිරීම මේ මස 1 වැනිදා සිට ක්‍රියාත්මක බවත් ඒ අනුව කිලෝග්‍රෑම් 50 බෑගයක උපරිම සිල්ලර මිල රුපියල් 2250 ක් බවත් සිමෙන්ති සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

t

o

p