ජාත්‍යන්තර තේ දිනය අද

May 21, 2024

සෑම වසරකම මැයි 21 වනදා ජාත්‍යන්තර තේ දිනය සමරයි.

එක්සත් ජාතීන් විසින් නිල වශයෙන් පිළිගත් මෙම විශේෂ දිනය තේ වල සංස්කෘතික, සමාජීය සහ ආර්ථික වැදගත්කම ඉස්මතු කරන්නටයි කටයුතු කරයි.

ශ්‍රී ලංකාව ගත් විට එම රසවත් තේ සිලෝන් ටී ලෙසින් එහි පොහොසත් උරුමය, අසමසම ගුණාත්මකභාවය සහ ගෝලීය වැදගත්කම සමරමින් අභිමානවත් ලෙස ඉදිරියෙන් සිටියි.

t

o

p