වාහන ආනයන තහනම ලිහිල්වන ලකුණු

April 16, 2024

ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අවශ්‍යතාවය පරිදි ඒ සඳහා කටයුතු කරන බවයි.

ඒ අනුව මෙරටට අත්‍යාවශ්‍ය වාහන සම්බන්ධයෙන් සලකා බලා ආදාළ තීරණය ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

t

o

p