කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව පසුගිය දින 4ක කාලය තුළ මෙම මරණ වාර්තා වී ඇති බවයි සඳහන් වෙයි.
මෙම රෝගීන් මිය යාමෙන් පසු කරන ලද PCR පරීක්ෂණවලදී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.