සුරාබදු බලපත්‍ර ගැන තීරණයක්

April 4, 2024

සුරාබදු බලපත්‍ර ලබාදීම නතර කර නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඔහු කියා සිටියේ අදාළ බලපත්‍ර ලබාදීමේ කටයුතු නිසි ක්‍රමවේදයක් යටතේ සිදු කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි.

t

o

p