මුදල් කාරක සභාවට අලුතින් තිදෙනෙක්

March 22, 2024

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ලෙස ඩයනා ගමගේ, මිලාන් ජයතිලක සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුද පත් කර ඇත.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද මේ බව දැනුම් දුන්නේය.

t

o

p