ලෝක වෙළෙඳපොලෙහි බොර තෙල් මිල පහළ ගොස් තිබේ.
රුසියාව මාර්තු මාසයේ සිට සිය බොරතෙල් අපනයනය දිනකට බැරල් 200,000 කින් වැඩි කිරීමට තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍යය සදහන් කරයි.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 86.74 දක්වා ද WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 82.03ක් ලෙස ද දක්වා තිබේ.