බොරතෙල් ගැන රුසියාවෙන් තීරණයක්

March 20, 2024

ලෝක වෙළෙඳපොලෙහි බොර තෙල් මිල පහළ ගොස් තිබේ.

රුසියාව මාර්තු මාසයේ සිට සිය බොරතෙල් අපනයනය දිනකට බැරල් 200,000 කින් වැඩි කිරීමට තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍යය සදහන් කරයි.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 86.74 දක්වා ද WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 82.03ක් ලෙස ද දක්වා තිබේ.

t

o

p