ජලාශවල ජල මට්ටම පහළට

March 15, 2024

මධ්‍යම කදුකරයට මාසයකට ආසන්න කාලයක් තිසසේ පවතින වියලි කාලගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශ දෙකේ ජල මට්ටම සියයට 25 දක්වා පහත බැස තිබේ.
ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන ජලවිදුලිබලසංකිර්ණය යටතේ ඇති මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශ දෙකේ ජල මට්ටම පිටාර ම්ටමේ සිට පිළිවෙලින් අඩි 24 ක් සහ 22 ක් වශයෙන් ි පැවති බවට එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසුුහ.

t

o

p