ඇෆ්ගනිස්තානයේ රික්ටර් මාපකයේ 5.1 අගයක ප්‍රබල භූ කම්පනයක්

February 18, 2024

ඇෆ්ගනිස්තානයේ රික්ටර් මාපකයේ 5.1 අගයක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්තානයේ Balkh පළාතේ මෙම ප්‍රබල භූ කම්පනය සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූ කම්පනයේ ගැඹුර කිලෝමීටර 15 ක් ලෙස සටහන්ව ඇති බවද භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය (NCS) සදහන් කරයි.

t

o

p