පාන්වල බර කිරා බේකරි 50 කට නඩු

February 7, 2024

පාන් වල තිබිය යුතු නියමිත බර සඳහන් කරමින් ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඒ සම්බන්ධව දිවයින පුරා වැටලීම් ආරම්භ කරන ලදි.

එහිදී නියමිත බර ප්‍රමාණය සහ මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 50 කට පමණ ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බව සඳහන් වෙයි.

t

o

p