මත්ද්‍රව්‍ය තොගයක් සමඟ බෝට්ටු 2ක් අල්ලයි

January 20, 2024

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව දෙවුන්දර මුහුදේදී විශේෂ වැටලීමක් සිදු කර තිබේ.

එහිදී හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් සමඟ බෝට්ටු 2ක් පොලිස් භාරයට ගත් බවයි වාර්තා වේ.

මෙසේ පොලිස් භාරයට ගත් බෝට්ටු 2 ගාල්ල වරායට රැගෙන ගොස් ඇති බවද සඳහන් වේ.

t

o

p