අද සිට දුම්වැටියක මිල ඉහළට

January 1, 2024

අද (01) සිට දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දමා තිබේ. 

ඒ සුරාබදු සහ වැට් බදු ඉහළ දැමීමත් සමගයි. 

ඒ් අනුව රුපියල් 5කින්, රුපියල් 15කින්, රුපියල් 20කින් සහ රුපියල් 25කින් දුම්වැටි මිල ඉහළ ගොස් තිබේ.

t

o

p