පුද්ගලයින් ඒකරාශී වන ස්ථානවලින් දරුවන් දුරස්ව තබා ගත යුතුයි- සෞඛ්‍ය අංශ

December 26, 2023

පුද්ගලයින් ඒකරාශී වන ස්ථානවලින් දරුවන් දුරස්ව තබා ගත යුතු බව නි‍යෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී. විජේසුරිය මහතා පවසයි.

ඒ, මේ දිනවල දරුවන් අතර ශ්වසන රෝග පැතිරයාමේ අවදානමක් ඇතිවීම හේතුවෙන්.

එමෙන්ම හැකි සෑම විටම මුව ආවරණයක් පැළදීමට කටයුතු කරන ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

t

o

p