ඩුබායි රාජ්‍යයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් සිදුවී තිබේ.
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුලුවට සහභාගී වීම සඳහා පැමිණ සිටින අතරවාරයේදීයි නායකයන් දෙපළ අතර මෙම හමුව සිදුවී ඇත්තේ.