මහනුවර කටුගස්තොට, ගුහාගොඩ මාර්ගය දැඩි අවදානම්

November 23, 2023

මහනුවර, කටුගස්තොට, ගුහාගොඩ මාර්ගය දැඩි අවදානම් තත්ත්වයක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර තිබේ.

වර්ෂාව පවතින විට එම මාර්ගය භාවිත කරන ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙසටයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.

t

o

p