ලෝක කුසලානයේ අවසාන සුපිරි හතරදෙනා මෙන්න

November 14, 2023

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගය ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය එළඹෙන 15 වනදා වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මේ අතර දෙවන අර්ධ අවසන් පූර්ව තරගය ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත් වෙයි.

එම තරග එළඹෙන 16 වනදා Eden Gardens ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

t

o

p