හෙටට යෙදෙන දීපවාලි උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ බස් සේවා ක්රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
එහි සභාපති ලලිත් ද අල්විස් පැවසුවේ, කොළඹ සිට නුවරඑළිය ඇතුළු නගර වෙත එම විශේෂ බස් සේවා ක්රියාත්මක බවයි.

t
o
p