එංගලන්තය ලෝක කුසලානයෙන් ඉවතට

November 5, 2023

පසුගියවර ලෝක ශූරයින් වූ එංගලන්තය ක්‍රිකට් කණ්ඩායමට මෙවර ලෝක කුසලානයෙන් ඉවත්වීමට සිදුවිය.

ඒ, ඔස්ට්‍රේලියාව එරෙහි තරගය ලකුණු 33කින් පරාජය වීම හේතුවෙනි.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 49 පන්දු 03ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 286ක් පමණි.

එම ඉලක්කය හඹා ගිය එංගලන්තය පන්දුවාර 48යි එක් පන්දුවක් තුළ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 253ක් පමණි.

t

o

p