පැතුම් වසරේ ලකුණු 1000 සීමාව පසු කළ දෙවැන්නා බවට පත්වෙයි

October 27, 2023

වසරක දී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙහි ලකුණු 1000 සීමාව ඉක්ම වූ ලැයිස්තුවේ දෙවැනි තැන ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට හිමිව තිබේ.

පැතුම් මෙම සුවිශේෂී වාර්තාවට හිමිකම් කියා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වසර 06කට පසුවයි.

මීට පෙර එම වාර්තාවට හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග සමත්විය.

t

o

p