රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවන පාසල් වාරය අද අවසන්වේ.
ඒ අනුව සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය අද දිනයෙන් අවසන් වන අතර තෙවන පාසල් වාරය නොවැම්බර් මස 1 වැනිදා බදාදා ආරම්භ කිරීමට නියමිතයි.

t
o
p