දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක්

January 5, 2015

අද (05) දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද උදෑසන 05.30ට නිකුත් කරන ලද අනාවැකියට අනුව සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p