ඇෆ්ගනිස්ථානයේ තවත් භූ කම්පනයක්

October 11, 2023

ඇෆ්ගනිස්ථානයේ තවත් භූ කම්පනයක් සිදු වී තිබේ.

හෙරාත් නගරයට කිලෝමීටර් 28ක් පමණ දුරින් තවත් ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබේ. 

එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.3ක් ලෙස සඳහන්.

භූ කම්පනයෙන් හෙරාත් ප්‍රදේශයේ ගම්මාන 12කට භූ කම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර නිවාස 1000කට ආසන්න සංඛ්‍යාවක්ද විනාශ වී තිබේ.

එසේම බටහිර ඇෆ්ගනිස්ථානයේ හටගත් භූ කම්පනයෙන් 2,445කට අධික පිරිසක් මියගොස් තිබේ. 

t

o

p