WhatsApp සඳහා නවතම යාවත්කාලීන කිරීම් කිහිපයක්

September 26, 2023

ඒ අනුව විශේෂ යාවත්කාලීන කිරීම් 4ක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

1) යැවූ පණිවිඩ සහ සිරස්තල Edit කිරීම.

2) නමක් නොමැතිව WhatsApp Group නිර්මාණය කිරීමට හැකිවීම.

3) WhatsApp Screen Share කිරීමේ පහසුකම.

4) HD ඡායාරූප සහ වීඩියෝ යැවීම.

එය Facebook සහ Instagram සඳහා ලබාදී ඇති පහසුකම් වලට සමාන බවයි වාර්තා වන්නේ.

t

o

p