තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

September 5, 2023

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6වන තරගය ලෙස ශ්‍රී ලංකා පිල සහ ඇෆ්ගනිස්ථාන පිල සමඟ ආරම්භව විය.

ඒමෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සමත් විය.

ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා පිල පන්දුවාර 24ක් අවසානයේ කඩුළු 3කට ලකුණු 121ක් ලබාගෙන සිටියි.

තරගය පැවැත්වෙන්නේ ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාපිටියේදීයි.

ශ්‍රී ලංකා පිල –

පැතුම් නිශ්ශංක,දිමුත් කරුණාරත්න , කුසල් මෙන්ඩිස් , සධීර සමරවික්‍රම , චරිත් අසලංක , ධනංජය ද සිල්වා , දසුන් ශානක , දුනිත් වෙල්ලාලගේ , මහීෂ් තීක්ෂණ , කසුන් රාජිත , මතීෂ පතිරණ

t

o

p