දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් වර්ජනය නතර කරයි

August 24, 2023

දුම්රිය විදුලි කාර්මිකයින් හදිසියේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයක් හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ ඊයේ (23) පස්වරුවේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබුණි.

වර්ජනය හේතුවෙන් ඊයේ රාත්‍රී දුම්රිය කිහිපයක ධාවනය ප්‍රමාද වී තිබූ අතර එහිදී මගීන් නොසන්සුන්වී තිබුණි.

කෙසේවෙතත් පසුව වැඩවර්ජනය අත්හිටුවීමට දුම්රිය විදුලි කාර්මිකයින් පියවර ගෙන තිබූ අතර රාත්‍රී දුම්රිය ධාවනය ද ප්‍රමාදයක් සහිතව සිදුකෙරුණි.

t

o

p