මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය ඊයේ ආරම්භ වූ අතර මේ මස 31 වනදා දක්වා පැවැත්වෙයි.
එබැවින් ඒ ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙන බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි.
එහි දෙවන කුඹල් පෙරහැර අද (22) රාත්‍රී 7.05ට වීථි සංචාරය කිරීමට නියමිතයි.