කාන්තා පාපන්දු ලෝක කුසලානය ස්පාඤ්ඤට

August 21, 2023

FIFA කාන්තා පාපන්දු ලෝක කුසලානයේ ශූරතාව හිමිකර ගන්නට ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම සමත් විය.

ඒ, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී පැවති අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් ස්පාඤ්ඤ කණ්ඩායම මෙම අවසන් මහා තරගය ජය ගත්තේ ගෝල එකට බිංදුවක් ලෙසටයි.

t

o

p