ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ අනුමැතිය ජපානය ඉදිරිපත් කළ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අපජලය බැහැර කිරීමේ සැලැස්මට හිමිව තිබේ.
ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට 2011 වසරේ ඇති වූ සුනාමි තත්ත්වය හේතුවෙන් හානි සිදුවිය.
ඝනමීටර් මිලියන ගණනක ජලය ඒ හේතුවෙන් බලාගාරය තුළ සිරව තිබේ.
පරමාණු බලශක්ති ඒජන්සිය පෙන්වා දෙන්නේ අපජලය බැහැර කිරීම සදහා ජපානය ඉදිරිපත් කළ සැලැස්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුකළ යුතු බවයි.