පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 2224ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
එමෙන්ම මෙම තත්ත්වය නිසා අවතැන්වු පුද්ගලයින් 121 දෙනෙකු ආරක්ෂිත කඳවුරුවලට යොමු කර ඇති බව සඳහන්.
මේ අතර නිවාස 600කට අර්ධ හානි සිදුව ඇති බව එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.