ඉහළ ගිය විදුලි බිල තවදුරටත් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධව එළඹෙන සිකුරාදා (30) තීරණයක් ගන්නා බව සදහන් කරයි.
විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ඊයේ (27) දිනයේ ක්රියාත්මක වු බවත් එළඹෙන ජුලි (01) සිට විදුලි බිල අඩු කිරීමට විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත.
ඒ අනුව රටේ ගෘහස්ථ සහ ආගමික ස්ථානවල විදුලි ගාස්තුව 23% කින්, හෝටල් හා කර්මාන්තශාලාවල විදුලි ගාස්තුව 29% – 40% ක ප්රතිශතයකින් අඩු කිරීමට සැලසුම් කර ඇත.