ඉන්දියාවේ භූ කම්පනයක්

June 24, 2023

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ රොහ්ටක් දිස්ත්‍රික්කයේ භූ කම්පනයක් සිදුව තිබේ.

එරට භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානයටසඳහන් කළේ මෙම භූ කම්පනය රික්ටර් පරිමාණයේ 3.2 ක ප්‍රබලතවයකින් සටහන්ව ඇති බවයි.

ඉන්දියාවේ වේලාවෙන් අද (24) අලුයම 3.57ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති බවට වාර්තා විය.

t

o

p