අයවැය කාර්යාල පනත් කෙටුම්පත සම්මතයි

June 21, 2023

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා ඉදිරිපත් කරන ලද අයවැය කාර්යාල පනත් කෙටුම්පත ඊයේ (20)පාර්ලිමේන්තුවේදී සම්මත විය.

නියෝජ්‍ය කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව පනත් කෙටුම්පත සම්මත කරගත් බවය.

t

o

p