සිම්බාබ්වේ ට සුපිරි ජයක්

June 20, 2023

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවටයේ තවත් තරගයක් අද (20) සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය අතර හරාරේ නුවරදී පැවැත්වුණි.

එම තරගයේදී කඩුළු 06 ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම සිය පන්දු ඕවර 50දී කඩුලු 6ක් දැවී ලකුණු 315ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පන්දුවාර 40යි පන්දු 5ක් අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 319ක් වාර්තා කරමින් සිය ජයග්‍රහණය හිමිකර ගත්තේය.

t

o

p