කැලණි ගඟේ ජල මට්ටම ඉහළට

June 13, 2023

කැලණි ගගේ ජලමට්ටම වැඩිවීම හේතුවෙන් ගගට ජලය ගලා බසින ඇලමාර්ග අවහිර වී තිබේ.

බියගම පොට්ටුන්න ඇල පිටාර ගැලීම නිසා පොට්ටුන්න හංදිය ජලයෙන් ජටවී ඇති අතර, බියගම මල්වත්ත පාර ජලයෙන් යටවී ඇත්තේ අඹහගහ හේන අසලින්. මේ නිසාවෙන් එම අතුරු මාර්ග වල රථවාහන ගමනාගමනයට බාදා එල්ලවී ඇත.

කැලණි ගගේ ජලමට්ටම වැඩිවීම නිසා දිය නෑමේදීද ඉතා පරිස්සන් විය යුතුවේ.

t

o

p