ජංගම දුරකතන මිල සියයට 20කින් පහළට

June 9, 2023

ජංගම දුරකථනවල මිල අඩු කිරීමට ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඵ් ඩොලරයේ මිල අඩුවීම සැලකිල්ලිට ගනිමින්. ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් පැවසුවේ ජංගම දුරකථනවල මිල සියයට 20කින් පමණ අඩු වනු ඇති බවයි.

ජංගම දුරකථන මෙන්ම ජංගම දුරකථන උපාංග මිල ද මේ යටතේ අඩුවනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණි.

t

o

p