උපයෝගිතා කොමිසමේ මුල් පුටුවට ඩග්ලස් යෝජනා කරයි

May 30, 2023

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික පරිපාලන නිලධාරියෙක් වන ඩග්ලස් නානායක්කාර මහතා පත්කිරීමට ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර තිබේ.

ඩග්ලස් නානායක්කාර මහතා මේ වන විටත් එම කොමිසමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන අතර ඒ මහතා පසුගිය වසරේ ජූලි මස සිට එම කොමිසමේ සාමාජිකත්වයේ කටයුතු කරයි.

t

o

p