චර්ම රෝගයක් පැතිරීම නිසා වයඹ පළාතෙන් ගව ප්‍රවාහනය අත්හිටුවා තිබේ. බස්නාහිර පළාතේ මෙන්ම, යාපනය, කළුතර, මාතලේ, වහකෝට්ටේ, ගලේවෙල ආදී ප්‍රදේශ රැසකින් මෙම රෝගය සහිත ඌරන් වාර්තා වී තිබේ.
මෙම රෝගය ව්‍යාප්ත වීමට මූලික හේතුව වන්නේ ඌරුගොවිපලවල් හිමියන් විසින් අදාළ සත්ත්වයන්ට එන්නත් ලබා නොදීම බවයි වාර්තා වෙයි.