සතියට ⁣ඩෙංගු රෝගීන් 400ක්

May 22, 2023

මේ දිනවල ඩෙංගු රෝගීන් 400ක් පමණ ගම්පහ දිස්ත්‍රික්කයෙන් සතියකට වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි සදහන් කරයි.

තවද කළුතර දිස්ත්‍රික්කයෙන්ද සතියකට පමණ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 100ක් පමණ වන බවද ප්‍රජා විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි සඳහන් කරයි.

පාසල් ළමුන් දෙදෙනෙකු ඇතුළුව ඩෙංගු උණ වැළඳීමෙන් වසරේ ගතවු කාල සීමාව තුළ මියගිය සංඛ්‍යාව 22 ක් බවද විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි සඳහන් කරයි.

t

o

p