දකුණු කොරියාවේ කොවිඩ් යළි ඉහළට

May 18, 2023

දකුණු කොරියාවේ කොවිඩ් රෝගීන් වාර්තාවීම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

එරට මාධ්‍ය වාර්තා කළේ එරටින් කොව්ඩ් රෝගීන් 26,147ක් වාර්තා වී ඇති බවයි. ඊයේ දිනයේ එරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 11කි.

පවතින කොවිඩ් නීති ලිහිල් කිරීම මෙලෙස රෝගීන් ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහල යෑමට හේතු වී ඇති බව ද එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

t

o

p