කතරගම සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශ ආශ්‍රිතව සුළු භූකම්පනයක් සිදුව තිබේ.
භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශයේ අධ්යක්ෂ ජනරාල් අජිත් ප්‍රේම් මහතා සඳහන් කළේ, රික්ටර් පරිමාණ 2.5ක ප්‍රබලත්වයෙන් යුත් සුළු භූ කම්පනයක් (15) දින රාත්‍රි 10.15ට පමණ කතරගම සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශ ආශ්‍රිතව සිදුව ඇත.
එම ප්‍රදේශ ආශ්රිත ජනතාවට මෙම සුළු භූ කම්පනය දැනී ඇති බවද භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශ අධ්යක්ෂ ජනරාල් අජිත් ප්‍රේම් සදහන් කරයි.