කුසල් මෙන්ඩිස්ගෙන් ටෙස්ට් ද්විත්ව ශතකයක්

April 27, 2023

ටෙස්ට් ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් විසින් සිය ටෙස්ට් දිවියේ මංගල ද්විත්ව ශතකයක ලබා ගැනීමට මීට ටික වේලාවකට පෙර අද(27) සමත් විය.

ඒ මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අයර්ලන්ත – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්‍ට් තරගයේ පළමු ඉනිමේ දියි.

තරගයේ සිව්වැනි දිනය වන අද දිනයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින්නේ කුසල් මෙන්ඩිස් සමගින් ඇන්ජලෝ මැතිව්ස්.

t

o

p