තුර්කියේ තවත් භූ කම්පනයක්

April 17, 2023

තුර්කියේ අෆ්සින් ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබේ.

එය රිච්ටර් මාපකයේ ඒකකයේ ඒකක 4.0ක ප්‍රබලත්වයක් සටහන් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම භූ කම්පනය අෆ්සින් ප්‍රදේශයේ කිලෝමීටර් 10ක පමණ ගැඹුරක හටගෙන ඇති අතර එය නගර රැසකට දැනී තිබේ.

ඒ හේතුවෙන් ඇතැම් ජනතාව නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන වෙත යොමුව ඇති බව සඳහන් වෙයි.

t

o

p