අපොස සාමාන්‍ය පෙළ විභාගය කල් යයි

April 10, 2023

අපොස උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් ගැටලුව හේතුවෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 29 වැනිදා දක්වා සති දෙකකින් කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණේ ලබන මස 15 වැනිදා වන අතර එය දෙසතියකින් කල්දමා ඇති බව වාර්තා වේ.

t

o

p